කියවීමට හෝ ලිවීමට නොදත් ශල්‍ය වෛද්‍යවරයා

උපුටා ගැනීමකි

කේප් ටවුන් හි නූගත් ශල්‍ය වෛද්‍ය හැමිල්ටන් මහතාට කියවීමට හෝ ලිවීමට නොහැකි නමුත් වෛද්‍ය උපාධිය පිළිබඳ ගෞරව උපාධිය පිරිනමන ලදී...
මෙය කෙසේ සිදු වූවාද බලමු. කේප් ටවුන් වෛද්‍ය විශ්ව විද්‍යාලය වෛද්‍ය ලෝකයේ ප්‍රමුඛ ස්ථානයක් ගනී.
ලෝකයේ පළමු බයිපාස් මෙහෙයුම මෙම විශ්ව විද්‍යාලයේදී සිදු විය.
තම ජීවිතයේ කිසි දිනෙක පාසලට නොගිය නමුත් මෙන්ම එකදු ඉංග්‍රීසි වචනයක් කියවිමට හෝ ලිවීමට නොහැකි වූ ඔහුට ගෞරව උපාධිය විශ්ව විද්‍යාලය පිරිනමන ලදි.
.....
නමුත් 2003 දී එක් උදෑසනක, ලෝක ප්‍රකට ශල්‍ය වෛද්‍ය මහාචාර්ය ඩේවිඩ් ඩෙන්ට් විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේදී මෙසේ ප්‍රකාශ කළේය: “අද අපි ලෝකයේ වඩාත්ම ශල්‍ය වෛද්‍යවරුන් බිහි කළ මිනිසාට වෛද්‍ය විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ප්‍රදානය කරමු.” අසාමාන්‍ය ගුරුවරයෙක්, පුදුමාකාර ශල්‍ය වෛද්‍යවරයෙක්, වෛද්‍ය විද්‍යාව හැදෑරූ සහ මිනිස් මනස පුදුමයට පත් කළ අයෙක්.
මෙම නිවේදනයත් සමඟ මහාචාර්යවරයා "හැමිල්ටන්" යන නම ප්‍රකාශකල අතර මුළු ශ්‍රවණාගාරයම සිටගෙන ඔහුට ආචාර කළේය.

What is Education




Education is the process of facilitating learning, or the acquisition of knowledge, skills, values, beliefs, and habits. Educational methods include storytelling, discussion, teaching, training, and directed research. Education frequently takes place under the guidance of educators, but learners may also educate themselves. Education can take place in formal or informal settings and any experience that has a formative effect on the way one thinks, feels, or acts may be considered educational. The methodology of teaching is called pedagogy. 
Education is commonly divided formally into such stages as preschool or kindergarten, primary school, secondary school and then college, university, or apprenticeship. 
A right to education has been recognized by some governments and the United Nations. In most regions, education is compulsory up to a certain age.